Introduction
The Official Languages Commission was established by the Official Languages Commission Act No. 18 of 1991. The key task of the Commission is to regulate and supervise provisions relating to the language rights contained in Chapter IV of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.
2023 අංක 2 දරන පනරුත්ථාපන කාර්යංශය පනත
බුද්ධිමත්, සෞඛ්‍ය සම්පන්න සහ විනයගරුක අනාගත පරපුරක් නිර්මාණය කිරීම.
අනාගත ශ්‍රී ලංකා සමාජය බුද්ධියෙන් පිරිපුන්, නිරෝගීමත්, ශක්තිසම්පන්න,විනයගරුක මිනිසුන්ගෙන් යුත් සමාජයක් ලෙස ගොඩ නැගීම
අරමුණු
- පුනරුත්ථාපනලාභීන්ගේ ආර්ථික , සමාජීය හා අධ්‍යාපන මට්ටම අනුව යුධ මානසිකත්වයෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම සඳහා සහය වීම, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම තුළින් චර්යාත්මක වෙනසකට භාජනය කිරීම.
- Tඔවුන්ගේ ජිවන වටපිටාව හා වාතාවරණය වෙනස් කිරීම තුලින් සටන්කාමිත්වය හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් මොවුන් මුදවා ගැනීම.
- සමාජගත වීමෙන් පසු රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට හැකිවන පරිදි වෘත්තීය දැනුම ලබා දීම.
- පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම, එහි වැදගත්කම, ද්විපාර්ශවීය වගකීම් අවබෝධ කර දීම හා පවුල් සංස්ථාව පවත්වා ගෙන යාම සඳහා වූ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු නගා සිටුවීම.
කාර්යභාරය
පුනරුත්ථාපන ක්‍රියාවලියේ පළමු අදියර ලෙස මුල් මාස 06 තුළ මානසික හා කායික සංවර්ධන වැඩසටහන් (ආධ්‍යාත්මික, උපදේශනය, යෝගා හා විවිධ චිකිත්සක ), අධ්‍යාපනික වැඩසටහන් ( ත්‍රෛ භාෂා, තාක්ෂණික දැනුම හා විශේෂ දින සැමරුම් සෞන්දර්යාත්මක වැඩසටහන් ( චිත්‍ර, නාට්‍ය, සංගීත හා මුර්ති ) ක්‍රිඩා වැඩසටහන්, නායකත්ව හා පෞර්ෂ වර්ධන වැඩසටහන් හා සමාජගත විමෙන් අනතුරුව රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට අවශ්‍ය ජීවනෝපාය ගොඩනැගීමට ස්වයං රැකියා පුහුණු වැඩසටහන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙතින් සංවිධානය කර පවත්වනු ලබයි.
පුනරුත්ථාපන ක්‍රියාවලියේ දෙවන අදියර ලෙස අවසන් මාස 06 තුල වෘත්තීය පුහුණු පාඨමාලාවන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA), ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ උපදේශකයින් විසින් පවත්වනු ලබයි. එහිදි පාඨමාලා අවසානයේ සමත් වන අයවලුන් වෙනුවෙන් NVQ III මට්ටමේ සහතික පත්‍රයක් තෘතීයීක හා වෘත්තීය කොමිසන් සභාව (TEVC)වෙතින් ලබා දෙනු ලබයි.
පුනරුත්ථාපනයෙන් පසු සමාජගත වන පුනරුත්ථාපනලාභීන්ගේ පසුවිපරම් කටයුතු සිදු කිරිම
වසරක කාලයක් මෙම කාර්යාංශය යටතේ පුනරුත්ථානය වීමෙන් අනතුරුව සමාජගත වන මෙම පුනරුත්ථාපනලාභීන්ගේ ජීවන තත්වය නගාසිටුවිමේ අරමුණින් පුනරුත්ථාපනය වුවන්ගේ ආර්ථික, සාමාජීය හා සුභසාධන කටයුතු නංවාලීම සඳහා සම්බන්ධිකරණ කාර්යාලයන් (පුආසාසුකසම්කා ) දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පිහිටුවා ඇත. මෙහි දී එම කාර්යාල මගින් සමාජගත පුනරුත්ථාපනලාභීන් පිළිබඳව පසුවිපරම් කර ඔවුන්ගේ ආර්ථික, සාමාජීය හා සුභසාධන අවශ්‍යතාවයන් ඉටු කිරිමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කරනු ලබයි.
සමාජගත වන පුනරුත්ථාපනලාභීන්ගේ ආර්ථික සමාජීය සුභසාධන කටයුතු සිදු කිරිම උදෙසා මෙන්ම ඔවුන්ගේ සුරක්ෂීතභාවය සඳහා විෂයගත විද්වත් නිලධාරින් අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩල නිලධාරින්/ සමාජ සේවා උපදේශන නිලධාරින්/පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ග්‍රාම නිලධාරින් හා මහජනතාව සඳහා ප්‍රජා මුල දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රටේ අනාගත පැවැත්ම සහ අනාගතය තීරණය කරන පාසල් දරුවන් මත්ද්‍රව්‍යව සඳහා ඇබ්බැහි කරවීමට ය. එමඟින් ජාවාරම්කරුවන්ට දීර්ඝ කාලයක් තම ජාවාරම් කටයුතු කරගෙන යාමට හැකියාවක් ලැබෙන නිසාවෙන් මෙම පාසල් ළමුන් ඊට ගොදුරක් වනු ඇත. ඒ අනුව පාසල් ළමුන් දැනුවත් කිරිම සඳහා වැඩසටහන් පවත්වනු ලබයි.
විමසීම් විස්තර
පුනරුත්ථාපන කාර්යාංශය,
අංක: 462/2,කඩුවෙල පාර,
ගනහේන,
බත්තරමුල්ල.
+94 112 883 891/ +94 112 577 457
+94 112 883 737/ +94 112 883 899
විමසීම් විස්තර
| නම සහ තනතුර | දුරකතන අංකය | ජංගම දුරකතන අංකය | ෆැක්ස් අංකය |
| Major General Dharshana Hettiarrachchi RSP VSV USP ndu psc MA Commissioner General Rehabilitation |
+94 112 883 736 | +94 773 396 231 | +94 112 883 737 +94 112 883 899 |
| Brigadier Prasanna Priyalal USP Isc Commissioner (Rehabilitation) |
+94 112 883 891 | +94 769 664 237 | +94 112 883 737 +94 112 883 899 |
| Brigadier Shiran Amith Isc Commissioner (Admin) |
+94 112 883 891 | +94 772 198 425 |
To create Reconciliation among Nationalities and ensure Human Rights through Economic and Social Prosperity.
To promote Reconciliation for the well being and Security of all Sri Lankans through implementing Reparations policies by empowering Aggreived parties.
Introduction
Office for Reparations Act No. 34 of 2018 was enacted to repeal the Rehabilitation of Persons,Properties and Industries Authority Act No. 29 of 1987 and to provide for the provision for all matters connected therewith or incidental thereto and to identify aggrieved persons eligible for reparations and to provide provision of individual and collective reparations to such persons
Objectives
Functions of the office for reparations under the provisions of the office for Reparations Act No. 34 of 2018 as follows:
- To formulate and recommend to the cabinet of Ministers, Policies on reparations to grant individual and collective reparations to aggrieved persons.
- To facilitate and implement such policies on reparations as approved by the Cabinet of Ministers, by the office for Reparations, including specialized policies on public education, memorialization and on children, youths, women and victims of sexual violence ad persons with disabilities.
- To establish links to ensure the compatibility of the office for reparations with other mechanisms aimed at reconciliation.
- To monitor and evaluate the progress of delivery of reparations to eligible aggrieved persons.







