Accessibility Tools

moj logo

Open menu

{accordion title="සුදුසුකම්" open="false"}

  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • පත්වීමට පෙර අත්‍යාසන්න වසර 02 තුළ අදාළ බලප්‍රදේශයේ නිත්‍ය පදිංචිකරුවෙකු විය යුතුය.
  • වයස අවුරුදු 30 ට නොඅඩු සහ අවුරුදු 55 ට නොවැඩි විය යුතුය.
  • සාමාන්‍ය සම්මාන තුනක් සහිතව අ.පො.ස. (උසස් පෙළ) සමත්ව තිබිය යුතුය. (ජීව විද්‍යා අංශයෙන් සමත්වූවන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ලැබේ.
  • යහපත් මානසික හා ශාරීරික තත්ත්වයන් සහිත විශිෂ්ඨ චරිතයකින් හෙබි අය විය යුතුය.

{accordion title="අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය"}

  • හදිසි මරණ පරීක්ෂක ඇබෑර්තු පිරවීම පිණිස අයදුම්පත්‍ර කැඳවන රජයේ ගැසට් පත්‍රයේ දක්වා ඇති අවසන් දින හෝ ඊට‍ පෙර අයදුම්පත්‍ර එවිය යුතුය.
  • රජයේ ගැසට් පත්‍රයේ පළකොට ඇති හෝ අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ආකෘති පත්‍රය අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ අධිකරණ අමාත්‍යාංශයේ පිළිගැනීමේ කවුළුවට හෝ සමාදාන විනිහ්චයකාර ඒකකයට ගෙනැවිත් භාර දිය හැක.

{accordion title="චක්‍රලේඛ"}

{accordion title="නව ස්ථාවර කාර්ය සංග්‍රහය අනුව හදිසි මරණ පරීක්ෂකවරුන් අන්තර්ග්‍රහණය කිරීම"}

අවසාන දිනය 2023-05-21 දක්වා දීර්ඝ කර ඇති අතර කිසිම හේතුවක් මත මෙම දිනය නැවත වෙනස් නොවේ..

{accordion title="විෂය භාර කාර්ය මණ්ඩල නිලධාරීන්"}

නම සහ තනතුර දුරකථනය ෆැක්ස් ඊමේල්
අධ්‍යක්ෂ +94 112 446 171  +94 112 446 226 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

{/accordions}

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026