Accessibility Tools

moj logo

Open menu

{accordion title="සාමදාන විනිශ්චයකාරවරයාගේ කාර්යභාරය" open="false"}

මහජනයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශ / ලේඛන හෝ වෙනත් එවැනි ලියවිලි සහතික කිරිමේ බලය සාමදාන විනිශ්චයකාරවරයට පැවරි ඇත

{accordion title="සුදුසුකම්"}

සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස නියමිත පරිදි පත් කරනු ලැබීමෙන් අනතුරුව, අදාළ අධිකරණයෙහි දිවුරුම ලබා දී අනුසන් කොට හෝ ප්‍රතිඥාව ලබා දී අනුසන් කොට තිබිය යුතුය.

{accordion title="අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ පටිපාටිය"}

නියමිත ඇමුණුම් සහිතව නිසි පරිදි සම්පූර්ණ කොට ඇති අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු හෝ සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ සාමදාන විනිශ්චයකාර අංශයට ගෙනැවිත් බාර දිය යුතුය.

සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත් සඳහා අයදුම්පත්‍රය

අධිකරණ අමාත්‍යාංශයේ සාමදාන විනිශ්චයකාර ඒකකයෙන් හෝ පිළිගැනීමේ කවුළුවෙන් අයදුම්පත් ලබා ගත හැක

සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත් අයදුම්පත්‍ර සඳහා ගාස්තු

මෙම සේවය නොමිලයේ ලබා දේ.

අයදුම්පත්‍ර පිළිගැනීම

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලේකම්, අධිකරණ අමාත්‍යාංශය, කොළඹ 12 යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ සාමදාන විනිශ්චයකාර ඒකකයට ගෙනැවිත් බාර දිය හැක.

සාමදාන විනිශ්චයකාර අයදුම්පත් පිළිබඳව කටයුතු කිරීම සහ නිකුත් කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු

මහජන බැංකුවේ කොළඹ 10 පිහිටි මධ්‍යම නගර ශාඛාවේ 176-1-001-9-9025184 දරන ගිණුම් අංකයට ‘අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්’ නමින් රු. 200/- ක මුදලක් බැර කළ යුතු අතර ගෙවීම තහවුරු කිරීම සඳහා බැංකුව විසින් නිකුත් කරන ලද බැර පත්‍රිකාව අයදුම් පත්‍රයට අමුණා එවිය යුතුය. මෙම ගෙවීම අධිකරණ අමාත්‍යාංශයේ ගිණුම් අංශයට ද සිදු කළ හැක.
සාමදාන විනිශ්චයකාර අයදුම්පත් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කර හැඳුනුම්පතේ නිකුත් කිරීම සඳහා ගතවන කාලය සාමාන්‍ය සේවා කාලයයි.

සාම විනිසුරු හැඳුනුම්පත සකස් කිරීම සඳහා මෙතෙක් අය කළ රු.200ක මුදල 2023.10.01 දින සිට රු. 500ක් ලෙස සංශෝධනය වන බව කාරුණිකව දැනුම් දෙමු.

{accordion title="ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛණ"}

  1. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද පත්වීමේ ලිපියේ ඡායා පිටපතක් (කරුණාකර ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් අත්සන් කරන ලද ආවරණ ලිපිය එවීමෙන් වළකින්න.) 
  2. දිවුරුම ලබා දී අනුසන් කරනු ලැබුයේ නම් ‍හෝ ප්‍රතිඥාව ලබා දී අනුසන් කරනු ලැබුයේ නම් අධිකරණය හමුවේ ලබා දුන් දිවුරුමේ / ප්‍රතිඥාවේ පිටපතක්
  3. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්.
  4. සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත සඳහා අයදුම්පත්‍රයක් ආසන්න මාස හය ඇතුළත ලබාගත් මි.මී. 40 x මි.මී. 40 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකේ (පත්වීමේ ලිපියේ 08 වන ඡේදයේ විධිවිධාන සලස්වා ඇති පරිදි අයදුම්කරුගේ නම සහ සාමදාන විනිශ්චයකාර ලියාපදිංචි අංකය ඡායාරූපය පසුපිටේ ලිවිය යුතුය.)
  5. ගෙවීම තහවුරු කිරීමෙ කුවිතාන්සිය (ගෙවීම සිදුකලේ බැංකුවට නම බැරපත, අධිකරණ අමාත්‍යාංශයට ගෙවීමසිදු කළේ නම් සරප් විසින් නිකුත් කළ කුවිතාන්සිය)
  6. නේවාසික ලිපිනයේ යම් වෙනසක් සිදුවී ඇත්නම්, ග්‍රාම සේවා නිලධාරී නිකුත් කළ පදිංචි සහතිකය.
  7. සාමදාන විනිශ්චයකාර හැඳුනුම්පත තැපෑලෙන් එවීම පිණිස අයදුම්කරුගේ නම සහ ලිපිනය ලියූ රු 110 ක් වටිනා මුද්දර ඇලවූ ලියුම් කවරයක්.

{accordion title="List of Ex-Officio Justices of the Peace in Sri Lanka"}

  1. H.E. the President
  2. Hon. Prime Minister
  3. Hon. Speaker
  4. His Lordship the Chief Justice
  5. Hon. Ministers 
  6. Members of Parliament 
  7. Secretaries to Ministries 

{accordion title="නියෝග"}

pdf iconවිශේෂ නිවේදනය

pdf iconනියෝග

pdf iconනියෝග-සං‌ශෝධිත

{accordion title="සමාදාන විනිශ්චයකාර පත්වීම්"}

Gazette බාගත කිරීම්
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2021.03.12  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2021.04.30  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2021.05.21  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2021.07.22  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2021.10.01  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2021.10.08  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2022.04.08  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2022.04.29  PDF
  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2022.10.07  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 23.09.2022  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 21.10.2022  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2022.10.28  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2022.11.15  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 16.06.2023  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2023.06.23  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2023.07.14  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2023.09.01  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2023.09.26  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2023.11.17  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2023.12.29  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2024.02.16  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2024.04.05  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2024.05.10  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2024.06.14  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2024.07.12  PDF
 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2024.07.26  PDF

{accordion title="විමසීම් විස්තර‍"}

නම සහ තනතුර දුරකථනය ෆැක්ස් විද්‍යුත් ලිපිනය
අධ්‍යක්ෂ    +94 112 446 226 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අයේෂා වික්‍රමරත්න මහත්මිය

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී

+94 112 446 185    

{/accordions}

Document Download
සමාදාන විනිශ්චයකාර හැඳුනුම්පත සඳහා අයදුම්පත්‍රය PDF
සමාදාන විනිශ්චයකාරවරුන්ගේ කාර්යභාරය PDF
1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත

Gazette Extraordinary No. 2226/12 - 03.05.2021

PDF
FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026