Accessibility Tools

moj logo

Open menu

{accordion title="දිවුරුම් කොමසාරිස්වරයාගේ කාර්යභාරය" open="false"}

මහජනයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශ / ලේඛන හෝ වෙනත් එවැනි ලියකියවිලි සහතික කිරිමේ බලය දිවුරුම් කොමසාරිස් වෙත පැවරි ඇත.

{accordion title="සුදුසුකම්"}

ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නීතිඥයෙකු විය යුතුය.

{accordion title="ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන"}

  1. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් සහතික කරන ලද නීතීඥවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්
  2. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය

{accordion title="අයදුම්පත්‍ර සඳහා පරිපාටිය"}

නීතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දීමෙන් අනතුරුව පහත පරිදි දිවුරුම් කොමසාරිස් තනතුර සඳහා අයදුම් කල හැකිය

අයදුම් කිරීමේ ක්‍රමවේදය

දිවුරුම් කොමසාරිස් අයදුම්පත්‍ර අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයේ විෂයභාර නිලධාරී වෙතින් ද, අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහාද අයදුම්පත්‍රය ලබා ගත හැකිය. එසේම, අයදුම්පත්‍රයක් යොමු කිරීමකින් තොරව පහත දක්වා ඇති දිගුව ඔස්සේ මාර්ගගතව අයදුම් කිරීමේ හැකියාව පවතී. මාර්ගගතව අයදුම් කරන අයදුම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් සහතික කරන ලද නීතීඥවරයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් මාර්ගගත අයදුම්පත්‍රය හරහා උඩුගත කල යුතුය. එසේ පිටපත උඩුගත කිරීමේ අපහසුතාවයක් පවතී නම් එය සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශය (කළුතොට ගොඩනැගිල්ල, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10) වෙත භාරදීමට හෝ තැපෑලෙන් එවීමට හෝ 0112-446226 දරන අංකයට ෆැක්ස් මගින් එවීමට හැකිය

ගෙවිය යුතු ගාස්තු

මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

{accordion title="විෂය භාර කාර්ය මණ්ඩල නිලධාරීන්"}

නම සහ තනතුර දුරකථනය ෆැක්ස් ඊමේල්
අධ්‍යක්ෂ +94 112 446 171  +94 112 446 226 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සඳරුවන් කරුණාතිලක මහතා

කාර්ය භාර නිලධාරී

+94 112 446 185    

{accordion title="මාර්ගගත පත්වීම් ලිපිය"}

2024/06/07 දින සිට 2024/10/07 දින දක්වා පත්වීම් ලිපි

2024/10/07 දින සිට 2024/11/20 දින දක්වා පත්වීම් ලිපි

20/11/2024 දින සිට 25/01/2025 දක්වා පත්වීම් ලිපි

25/01/2025 දින සිට 10/07/2025 දක්වා පත්වීම් ලිපි

{/accordions}

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026