Accessibility Tools

moj logo

Open menu

ගැසට් (අති විශේෂ) අංක 2289/43

Download

ගැසට් (අති විශේෂ) අංක 2281/41

Download

අමාත්‍යංශයේ සුවිශේෂී ප්‍රමුඛතා

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යාකූලතාවයන් ඉවත් කරමින් ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියළු පාර්ශව ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා වන ව්‍යවස්ථා සංශෝධනය කිරීම.
  • රටේ නීතිය, ජාත්‍යන්තර නීතිය සමග ජාතික අනන්‍යතාවය හා ස් ස්වෛරීත්වය රැකෙන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම.
  • යල්පැනගිය නීති ක්‍රියාපටිපාටි හා අණපනත් සංශෝධනය සඳහා සියළුම ආයතන සම්බන්ධීකරණයෙන් වැඩපිලිවෙලක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  • අධිකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය හා අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් වළත්වාලීම සඳහා නවීන තාක්ෂණයේ උපයෝගීතාවය ද යොදා ගනිමින් සුදුසු ක්‍රම වේදයක් සකස් කිරීම.
  • සිවිල් ආරවුල්, අධිකරණය දක්වා නොගොස් විසඳා ගැනීම සඳහා සමථ මණ්ඩල ක්‍රියාවලිය බල ගැන්වීම.
  • නීතිය ක්‍රියාත්මක කිරීමේ පටිපාටි සහ යාන්ත්‍රණය පිළිබඳ අදාල පුද්ගලයන්ට අවශ්‍ය නවින දැනුම හා තාක්ෂණික පුහුණුව ලබා දීම.
  • අධිකරණ පද්ධතිය සහ ආයතන අතර සම්බන්ධී කරණය වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම සදහා තොරතුරු තාක්ෂණ ආයතන සමඟ සම්බන්ධීකරණය.
FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

China 35.7% China
Sri Lanka 34.7% Sri Lanka
Singapore 14.1% Singapore
United States of America 6.9% United States of America
Viet Nam 2.5% Viet Nam

Total:

109

Countries
045067
Today: 27
This Week: 2,818
This Month: 43,331
This Year: 45,012

Last Modified:
08 January 2026