Accessibility Tools

moj logo

Open menu

පුරප්පාඩු

කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - බහුකාර්ය ඛණ්ඩ I සේවා ගණයේ කම්කරු විනිශ්චය සභා භාෂණ පරිවර්තක තනතුර සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම - 2026

යාපනය කම්කරු විනිශ්චයාධිකාරයේ භාෂණ පරිවර්තක තනතුර (සිංහල/ දෙමළ) සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය : 2026.06.05

ඉහත තනතුරට අදාළ විස්තර ලබාගැනීම සඳහා පහත  සබැඳියාවට පිවිසෙන්න :

https://drive.google.com/file/d/1VUoTjr951DHXLztrhQwqjgP7SkbA5o7d/view?usp=sharing

ඉහත තනතුරට අයදුම් කිරීම සඳහා පහත  සබැඳියාවට පිවිසෙන්න :  

https://forms.gle/d8A85njSnEkshg528

වැඩිදුර විස්තර සඳහා 011 247 8339 දුරකථන අංකය අමතන්න.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026