අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ කම්කරු විනිශ්චය සභා කාර්යාලයේ භාෂණ පරිවර්තක තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් කැඳවන අවසාන දිනය 2026.05.30 දින වේ.
ඉහත තනතුරට අදාළ සියලු විස්තර මෙම සබැඳියාව මගින් ලබාගත හැකිය.
වැඩිදුර විස්තර සඳහා 011 212 1744 දුරකථන අංකය මඟින් විමසිම් කළ හැකිය.







