- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - Heavy Duty Tool Kit 01 හා Angle Grinder 01 මිලදී ගැනීම. අවසන් දිනය : 2024.05.07
- 2'x1 1/2' ප්‍රමාණයේ රබර් පාපිසි ගණනින් 06ක් හා Size-8 ප්‍රමාණයේ ගම්බුට් ගණනින් 12ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.05.07
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - 20'x20' (අඩි 40) ඇලුමිනියම් හැකිලිය හැකි ඉනිමං ගණනින් 01ල අඩි 8 ඇලුමිනියම් හැකිලිය හැකි ඉනිමං ගණනින් 01 හා ආරක්ෂක පටි ගණනින් 04ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.05.07
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - කැමරා උපාංග ගබඩා කර තැබීම සඳහා ඩ්‍රයි කැබිනට් බොක්ස් (Humidity Control Cabinet) ගණනින් 02ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.05.07
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - ගෑස් රෙගියුලේටර් හයිප්‍රෙශර් (Gas Regulator High Pressure) ගණනින් 10ක් හා ගෑස් හෝස් (Gas Horse) ගණනින් 20ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.05.07
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - මෙම කාර්යංශ මූලස්ථානය හා ඒ යටතේ ස්ථාපිත පසුවිපරම් කාර්යාලවල ප්‍රයෝජනය සඳහා ලාච්චු 04 ෆයිල් කබඩ් ගණනින් 24ක් හා දොර දෙකේ වානේ අල්මාරි (74X36X18) ගණනින් 05ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.30
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - මෙගා ෆෝන් ගණනින් 01ක්, මෙගා ෆෝන් බැටරි (12 V DC) ගණනින් 4ක් හා ලවුඩ් ස්පීකර් ගණනින් 06ක් මිලදී ගැණීම . අවසන් දිනය : 2024.04.30
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - මැණික් කැපීමේ හා ඔපදැමීමේ පාඨමාලාව 2024.06.20 දින අවසන් වීමට වීමට නියමිත බැවින් අවශ්‍යතා මිලදී ගැනීම . අවසන් දිනය : 2024.04.30
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - ස්ට්‍රෙචර් (Strechers) ගණනින් 02ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - පසුවිපරම් කාර්යාලය සඳහා සනීපාරක්ෂක අවශ්‍යතා මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - පුනරුත්ථාපන කාර්යාංශය : රයිස් කුකර්10KG ග:02ක්, බ්ලෙන්ඩර් ග:03ක් හා විදුලි ස්ත්‍රික්ක ග:05ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - පුනරුත්ථාපන කාර්යාංශය : මෙම කාර්යංශ මූලස්ථානය හා ඒ යටතේ ස්ථාපිත පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුනරුථාපනලාභීන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බැඩ්මින්ටන් මල් ගණනින් 40ක්, ටෙනිස්බෝල ටින් ගණනින් 25ක්, චෙස් බෝඩ් ගණනින් 20ක් හා දාම් බෝඩ් ගණනින්20ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - පුනරුත්ථාපන කාර්යාංශය : ඩබල් ඇඳන් සඳහා සුදු ඇඳ ඇතිරිලි ගණනින් 20ක් හා කොට්ට උර ගණනින් 20ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - විදුලි අවශ්‍යතා මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- මිල කැඳවීමේ නිවේදනය සහ ටෙන්ඩර් කොන්දේසි - ඒකාබද්ධතා මධ්‍යස්ථාන වව්නියා සඳහා කොමඩ් (සියලු උපාංග සහිතව) ගණනින් 03ක් මිලදී ගැනීම. අවසන් දිනය : 2024.04.24
- Invitation for Bids : Design, Development, Deployment and Maintenance of Management Information System (MIS) for the statutory appointment issued by Ministry of Justice, Prison Affairs and Constitutional Reforms.
- Invitation of Quotations : Selection of a Company for U Face 302 Finger Print Machines Service for Island wide Courts & Labor Tribunals