පුරප්පාඩු
කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාර - තාක්ෂණික නොවන - බහුකාර්ය ඛණ්ඩ I සේවා ගණයේ කම්කරු විනිශ්චය සභා භාෂණ පරිවර්තක තනතුර සඳහා කොන්ත්රාත් පදනමින් බඳවා ගැනීම - 2026
යාපනය කම්කරු විනිශ්චයාධිකාරයේ භාෂණ පරිවර්තක තනතුර (සිංහල/ දෙමළ) සඳහා කොන්ත්රාත් පදනම මත බඳවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය : 2026.06.05
ඉහත තනතුරට අදාළ විස්තර ලබාගැනීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න :
https://drive.google.com/file/d/1VUoTjr951DHXLztrhQwqjgP7SkbA5o7d/view?usp=sharing
ඉහත තනතුරට අයදුම් කිරීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න :
https://forms.gle/d8A85njSnEkshg528
වැඩිදුර විස්තර සඳහා 011 247 8339 දුරකථන අංකය අමතන්න.







