pdf iconසමාලෝචන තීරණ

සමාලෝචන කමිටු තීරණ සම්බන්ධ නිවේදනයන්

 

  • අවශ්‍ය නම් මෙම තීරණ සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීතීන් හි XVIII පරිච්ඡේදයේ 256 වගන්තියේ දැක්වෙන විධිවිධාන අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා කල හැකි බවටත්, එම අභියාචනා 2024.04.08 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කල යුතු බවටත් (ලියුම් කවරයේ වම්පස ස්ථාන මාරු අභියාචනා 2023 ලෙස සඳහන් කර එවන්න),
  • සමාලෝචන කමිටුවට ඉදිරිපත් නොවු අභියාචනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සලකා නොබලන බවත්,
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අයදුම් කල යුතු අයදුම් පත් අමාත්‍යාංශ වෙබ් අඩවියේ මෙම නිවේදනය සමඟම පළ කර ඇති බවත්,
  • මෙම ස්ථානමාරු ක්‍රියාත්මක වන දිනය ඉදිරියේදි අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන බවත්

කාරුණිකව දැනුම් දෙමි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අයදුම් කල යුතු අයදුම්පත්

 

pdf iconF ආකෘතිය

pdf iconG ආකෘතිය