ministry-justice

දැක්ම

"යුක්තිය පසිදලීමේ කාර්යක්ෂම ක්‍රමයක්"

ගෝලීය උන්නතීන්ට හා ජනතා අපේක්ෂාවන්ට සරිලන පරිදි සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් නීති ප්‍රතිසංස්කරණය කිරීම.

මෙහෙවර

  • කාර්යක්ෂම හා අර්ථවත් ලෙස යුක්තිය පසිදලීමේ අරමුණ ඇතිව ප්‍රතිපත්ති සැලසුම් හා වැඩසටහන් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • පුරවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් හොදින් පිලිගැනිම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සදහා නීති ප්‍රතිසංස්කරණය කිරීම.

විශේෂ දැන්වීම්