ඉහත කනතුරුවල උසස් කිරීමේ අයදුම්පත් සමඟ පහත සඳහන් ලේඛනද යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
- යාවත්කාලීන කරන ලද චර්යා සටහන
- අදාල භාෂා ප්‍රවීනතාවය සම්පූර්ණ කළ බවට නිලධාරියා වෙත ලබා දී ඇති ලිපියේ පිටපතක්
- අදාල කාර්යක්ෂමතා කඩයිම සමත්වූ බවය සනාථ කළ ලිපි ලේඛන
- අදාල අයදුම්පත්‍රය