වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවීමේ නිවේදනය
චක්‍රලේඛය
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2022. 11. 15 දින තෙක් දීර්ඝ කර ඇත. /The last date for accepting applications has been extended to 15.11.2022.
සංශෝධිත වාර්ෂික ස්ථාන මාරු කාල සටහන
මාර්ගගතව අයදුම් කිරීම
Note: මාර්ගගතව අයදුම් කිරීමේදී එක් ජා.හැ.අංකයකින් එක් වරක් පමණක් දත්ත ඇතුළත් කරන්න. දත්ත ඇතුළත් කර “Submit” කිරීමෙන් පසු “Record Added” ලෙස Message 01ක් ලැබුනේ නම් නැවත වරක් කිසි විටක දත්ත ඇතුළත් නොකරන්න. ඔබ එක් අංකයකින් කිහිපවරක් දත්ත ඇතුළත් කළ විට ඔබගේ අයදුම්පත මුද්‍රණය කිරීමේදී එකම දත්තය නැවත නැවත ඇතුළත් වී පෙන්වයි. එම නිසා පුරවන ලද අයදුම්පත Submit කිරීමට පෙර කාරුණාකර සියල්ල නිවැරදි දැයි බලන්න. Submit කළ පසු යම් වෙනස් කිරීමක් කිරීමට අවශ්‍යනම් 011-2339 938 අංකයට අමතන්න. නැවත එම අංකයෙන්ම දත්ත ඇතුළත් නොකරන්න.
- මාර්ගගතව අයදුම් කරන්න - සාමාන්‍ය (A ආකෘතිය) හා අවුරුදු 5ට වැඩි (B ආකෘතිය)