Latest News
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුකත්වය තබා ක්‍රියාත්මක කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින්, නීතිය වෙත ප්‍රවිෂ්ඨ වන හා නීතියේ රැකවරණය සැමට සර්ව සාධාරණ වන සේ කටයුතු කිරීම උදෙසා නෛතිකමය පසුබිම සකස් කිරීම හා භෞතික පහසුකම් සලසාලීම අපගේ කාර්ය වේ.