අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද දින (2022.05.25) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

img 1 img 2

img 3 img 4